(යොහාන් භාසුර)
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේහිදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 233 ක් රැස්කළේය.
නෙදර්ලන්තය ශූරතාව දිනාගැනීමට නම් ඕවරයකට ලකුණු 4.68 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 234 ක් රැස්කළ යුතුය.
සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වූ සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 71 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 233 (පැතුම් නිස්සංක 23, සදීර සමරවික්‍රම 19, කුසල් මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 57, චරිත් අසලංක 36, වනිඳු හසරංග 29, ලොගන් වෑන් බී්‍රක් 40/2, වික්‍රම්ජිත් සිං 12/2, රයන් ක්ලීලින් 42/2, සකීබ් ෂුල්ෆිකාර් 59/2)
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා පිල ලකුණු 233 ක් රැස්කරයි