(සුජිත් හේවාජුලිගේ )
ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා ඇත.
ජිනීවාහිදී ඊයේ රාත්‍රී මෙම හමුවීම සිදු වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. විවිධ අංශ සම්බන්ධයෙන් බැචලේ මහත්මිය සමග මෙහිදී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ .
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහවිදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මිෂෙල් බැචලේ මහත්මිය මෙසේ හමුවූ පිරිසට ඇතුළත් වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති