IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් ඉහළ දමයි

(යොහාන් භාසුර)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ක්‍රීඩකයන් 41 දෙනා කාණ්ඩ හයක් යටතේ වර්ගීකරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (5)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් ඉහළ දමයි

Lalla Friday, 10 May 2024 08:20 PM

ශම්මිගේ නඩයට වඩා මේ කෙල්ලන්ට ගෙවන්න ඕනෑ...

:       3       3

GasballaSaturday, 11 May 2024 01:28 AM

ඔයා හිතුවාද මේක කාන්තා කන්ඩායම කියලා..!

:       0       0

gaspe Saturday, 11 May 2024 01:06 AM

කෝ අර ලෝක කුසලාන සංචිතයේ රිසර්ව් යන භානුක රාජපක්ෂ?

:       0       0

sk Saturday, 11 May 2024 08:46 AM

පඩි වැඩි කරන්න ඕනෑ හැබැයි... ඉතින් දක්ෂතාවයක් තියෙනවද ඒවට හරියන්න...?

:       1       2

de silva Saturday, 11 May 2024 05:07 PM

ලැබෙන මුදල කීයද කියලා ප්‍රසිද්ධ කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site