
(ටී.කේ.ජී.කපිල )
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 10 කට පසුව ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(12) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ
ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මහතා තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්‍රහණය අහිමි වී ගිය බවත් පැවසීය .
එසේම එළඹෙන නවසීලන්ත තරගාවලිය ඉතා හොදින් තම කණ්ඩායම තරග කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .

2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකට