
(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගයට චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර කැඳවා සිටින අතර ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගය වූ පාකිස්තානු පිලට එරෙහි තරගයට ක්‍රීඩා කළ දසුන් ශානකට සහ මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුසංඛ සහ ලහිරු කුමාර
ඕස්ට්‍රේලියනු කණ්ඩායම:
මිචෙල් මාෂ්, ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, මානස් ලැබුෂේන්, ජෝෂ් ඉන්ලිස්,ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොනිස්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජෝෂ් හෙෂල්වුඩ් සහ ඇඩම් සම්පා
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී