IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට

(යොහාන් භාසුර)

දකුණු කොරියාවේ පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් දිනාගනිමින් අද (5) පස්වරුව වන විට සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව සිටියේය.

ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් මේ වන විට දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකා මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ ඉන් පදක්කම ද දිනාගැනීමට සමත් විය. එම කණ්ඩායමට තරුෂි කරුණාරත්න, ජයෂි උත්තරා, විනෝද් ආරියවංශ සහ ෂෙහාන් ගිලංග ඇතුළත් වූහ.

මෙහිදී තරුෂි කරුණාරත්න රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනගැනීම කැපී පෙනේ.

 



අදහස් (2)

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට

siri Monday, 05 June 2023 11:25 PM

දිනුව පැරදුන අපේ දරුවන් සියලු දෙනාටම ජයවේවා. තරඟයට සහභාගීවීමත් දිනුමක්.

:       0       4

fairoos Tuesday, 06 June 2023 02:13 PM

සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site