(යොහාන් භාසුර)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ලෙස බුලවායෝහිදී ස්කොට්ලන්තයට එරෙහිව අද (27) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 82 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ අපරාජිත ‘සුපිරි හය’ වටයට පැමිණියේය.
දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.
පැතුම් නිස්සංක පන්දු 85 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 245 (පැතුම් නිස්සංක 75, සදීර සමරවික්‍රම 26, චරිත් අසලංක 63, ධනංජය ද සිල්වා 23, මාර්ක වොට් 52/5 ක්‍රිස් ග්‍රිව්ස් 32/4) ස්කොට්ලන්ත පිල ඕවර 29 කදී සියලු දෙනා දැවී 163 (ක්‍රිස් ග්‍රැවිස් නොදැවී 56, මහීෂ් තීක්‍ෂණ 41/3, වනිඳු හසරංග 42/2)
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව පිට පිටම සිවුවැනි ජයත් ලබයි
Chi Tuesday, 27 June 2023 07:33 PM
ඉස්සර ලංකාවේ ටීම් එක මේ විදිහට ගැහුවෙ ඔස්ට්‍රේලියාවට