
(රන්ජන් කටුගම්පොළ)
පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා පසුගිය රජය කාලයේදී විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව ජනාධිපති නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙනකා විජේසුන්දර මහත්මිය ඉවත්වන බව අද දැනුම් දුන්නාය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය මෙසේ දැනුම් දෙනු ලැබුවේ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
ඒ අනුව මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙනකා විජේසුන්දර මහත්මිය නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ මාර්තු 9 වැනිදා කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙනකා විජේසුන්දර පෙත්සම් විභාගයෙන් ඉවත්වේ