(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (20) නිකුත් කළේය.
එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා ගොනුකළ සංශෝධිත පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.
වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහතාගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක්ද දිසා විනිසුරුවරයා නිකුත් කළේය.
මෙම මරණ නියෝග ලබන 03වෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට ලේකම්ට වාරණයක්
kotiya Monday, 20 May 2024 05:43 PM
ඔන්න ඔය පක්ෂේ වහලා දාලා ගෙදරට වෙලා ඉදපල්ලා බං. මොකා පත් උනත් වැඩ කරන්න වෙන්නේ නෑනේ වාරණ නියෝග නිසා. අනික ඔය පක්ෂෙන් රටට ඇති සෙතකුත් නෑනේ.
ravin Monday, 20 May 2024 07:04 PM
හිටන් ආයේ අනාගත්තා වාගේ ?
Marikkar Tuesday, 21 May 2024 07:55 AM
මේ උසාවිය නිකුත් කර තියෙන්නේ වාරණ නියෝගයත් ද ?,