IMG-LOGO

ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් අද

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.

රටේ පවත්නා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇත. පක්ෂ මූලස්ථානයේ මෙම රැස්වීම පැවැත්වේ.



අදහස් (10)

ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් අද

C.K.Lankaputhra Sunday, 15 May 2022 02:11 PM

අන්තිමට අපිත් රනිල්ට කියන්න වෙන්නැති බොරු පානියක් දැම්මේ... ! 

:       10       17

චන්දන Sunday, 15 May 2022 08:52 PM

අන්තිමේ නොවේ දැනටත් 6ක් යන්න තීරණය කරලා. ඉතුරු ටිකත් යන්න සහ තනතුර බෙදා ගන්න යි ඔය කතාව.

:       0       4

Rexi Sunday, 15 May 2022 02:51 PM

රටේ ඇති තත්වය තුළ ඇමැතිකම් බාරගැනීමට තීරණය කළ බව ඉදිරි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ඇති.. , සබාව තදින් සිනා..!

:       7       6

de silva Sunday, 15 May 2022 03:03 PM

මේ ඩීල්කාරයින්ට අපි හැමදාම රැවටෙනවා..

:       5       7

ravin Sunday, 15 May 2022 03:25 PM

ආප්ප සහ කෝපි මෙහිදී සපයනු නොලැබේ...!

:       6       5

දාස Sunday, 15 May 2022 03:27 PM

ඔතන ඔය කට්ටිය කථාකරන්නේ රට ගැන නෙමෙයි.. ආණ්ඩුවට සහයෝගය දුන්නොත් අපිට ලැබෙන්නේ මොනවද කියලා. එදත් කෙරුවේ අදත් කරන්නේ ඕකම තමයි.

:       5       9

fairoos Sunday, 15 May 2022 03:37 PM

ඩීල් එක කතාකරගන්න වෙන්නැති...

:       10       6

ranjith Sunday, 15 May 2022 05:08 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැනි වැනි එහාට මෙහාය යාම පක්ෂයේ විනාශය වේවි... පොහොට්ටුවත් එක්ක තවදුරටත් ඩීල් තියාගත්තොත් පොහොට්ටුව එක්කම දේශපාලන කුණු කූඩෙට යාවි...

:       6       1

de silva Sunday, 15 May 2022 05:23 PM

ඩීල් කාරයින්ට ගමේ යනකොට කොයිවෙලාවේ හරි හොඳ දෙකේ දෙකේ පොලු පාරක් හම්බ වේවි..!

:       8       2

Sana Sunday, 15 May 2022 06:41 PM

ඔය හැමදෙනාම එකම පැත්තේ...!

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 498 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 927 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site