(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම හෝ පක්ෂය තුළ කටයුතු කිරීම වැලැක්වීම ඇතුළු මොන යම් තීරණයක් ගැනීම අත්හිටුවමින් පක්ෂ සභාපතිවරයාට සහ මධ්‍යම කාරක සභාවට කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ලබන 20 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා” මධ්‍යම කාරක සභාවට එලෙස නියම කළේය”
අදාළ වාරණ නියෝගය අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම විධායක සභාවෙන්ල දිස්ත්‍රික් නායකත්වයෙන්ල ආසන සංවිධායක ධුරයෙන්ල ඉවත් කිරීම” තනතුරුවලින් ඉවත් කිරීම හෝ මොන යම් තීරණයක් ගැනීම අත්හිටුවා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්‍රීලනිපයට එරෙහි වාරණයක්