(ජේ.කේ.එල්. චාමින්ද)
ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය.
ගාල්ල ධිවරවරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මේ පිළිබද අදහස් දක්වමින් ලංකාව වටේ තිබු ශිතාගාර දාහතරම පසුගිය රජයන් මගින් පුද්ගලික අංශයට ලබාදිලා තියෙනවා.
මෙකි ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු නැවත පුද්ගලික අංශයට ලබා නොදෙන්න අමාත්‍යංශය තිරණයකට ඇවිත් තියෙනවා.
එම ශිතාගාර රජය සතුව තියා ගන්නවා. සහල්වල වගෙම අයිස්වලත් එකාධිකාරියක් තියෙනවා. ශිතාගාර ධිවර වරායන්වල ස්ථාපිත කරලා ධිවරයන්ට අයිස් ලබාදිම වරායන් මගින් කිරිමට කටයුතු කරණවා
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘
nimal Saturday, 14 December 2024 09:39 PM
ධීවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දී පුද්ගලික අංශයට ලබාදී ඇති ශීතාගාර නැවත රජයට ලබාගතහොත් පාර්ලිමේන්තුවේ සිටිනා 159 jvp මන්ත්‍රී කණ්ඩායමේ වැටුප එකතුකළද විදුලිබිල ගෙවීමට නොහැකිබව තේරුම් ගන්න. ඒකාධිකාරිය බිඳදැමීමට මහජන මුදල් යොදවා විදුලිබිල නොඑවන්න වෙනත් ක්‍රම සොයාගන්න...!
ඇත්ත ඩිග්‍රී Sunday, 15 December 2024 07:54 AM
හරී. ඒවායෙත් අවසානය. එකපාරයි කැඩෙන්න ඕනෙ. හදන්න ප්‍රතිපාදන නෑ කිව්ව. වල් වැදුන. කෑලිවලට වික්ක. මෙහෙමත් ගව සම්පතක්..
Lalla Sunday, 15 December 2024 09:27 AM
ඒකාධිකාරය රජයට තිබුනාම ඊට වැඩිය භයානක තත්ත්වයක්. පේනව නේද දුර ධාවන දුම්රිය ටිකට් එකක් ගන්නත් පගාව ඉල්ලීම. ශීතාගාර රාජ්‍ය අංශය යටතට ගියත් අන්ත දූෂිත රාජ්‍ය සේවය ඔය ව්‍යාපාරය විනාශ කරනව. ශ්‍රී ලන්කන්ය ගුවන් සේවය ලංවිම වී අලෙවි මණ්ඩලය සතොස... මේ මොන ආයතනයද රටට බරක් නොවී තියෙන්නේ.
ගුණරත්න Sunday, 15 December 2024 12:37 PM
අපේ පැත්තේ ඔය කියන අයිස්මෝල් ඒකාධිකාරයක් නැහැ. ඕනම කෙනෙක්ගෙන් අයිස් ගන්න පුළුවන්, පුළුවන් තරම් විවිධ සමාගම්වලට ව්‍යාපාර කරන්න දෙන එකෙන් ඒකාධිකාරයක් හැදෙන්නේ නැහැ...
Kamal Koyrala Sunday, 15 December 2024 03:37 PM
රජය සතු කළයුතුයි. ධීවර, සමූපකාර හරහා එකී ධීවර වරායන්වල ලියාපදිංචි ධීවරයන් සහ මත්ස්‍ය වෙළෙන්දන්ට සාධාරණ මිලකට ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. කෙසේවෙතත් ඒකාධිකාරය බිඳලිය යුතුයි. දේශපාලන කුක්කන්ට පමණක් මෙරට පෝසතුන් වෙන්න බැහැ. සියල්ලන් පෝසත් විය යුතුයි.