IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වී ගබඩා සංකීර්ණය වසා දමලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

වසර දහයකට  ඉහතදී ඉදි කරනු ලැබූ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයෙහි වී ගබඩා කර ඇත්තේ   කන්න තුන හතරකදී  පමණක් වන අතර ඉන් ලැබෙන එකම ප්‍රයෝජනය  ප්‍රදේශයේ  ජනතාව ඇවිදීමේ මං තීරුවක් වශයෙන්  භාවිතා කිරීම පමනක් බව  මරදගහමුල ව්‍යාපාරිකයෝ කියති.

මරදගහමුල සහල් ව්‍යාපාරිකයින් සඳහා වී ගබඩා කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙම ගබඩා සංකීර්ණය ඉදිකරනු ලැබූ අතර  එහි වී ලොරි කිරීමට හැකි පාලම් තරාදි ආදිය ද සවි කර තිබිණි. 

මෙම ගොඩනැගිලි සංකීර්ණය නිතර පාවිච්චියට නොගැනීම හේතුවෙන් මෙම පාලම් තරාදි ඇතුළු ගොඩනැගිලි පද්ධතිය වසා දමා පවතී .

රජය මැදිහත්ව වී මිලදී ගන්නේ නම් ඒවා වියලා මෙහි  ගබඩා කිරීමෙන් ව්‍යාපාරිකයින්ටත් ප්‍රදේශයේ ජනතාවටත් මහත් සෙතක් වන බව ඔවුහු සඳහන් කරති .

 



අදහස් (3)

වී ගබඩා සංකීර්ණය වසා දමලා

රම්බොඩ Tuesday, 31 December 2024 02:08 PM

රනිල් උන්නහේ මේක දැකලා නැතිව වෙන්න ඇති මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කළේ. . ඒ සේරමට හරියන්න තමයි මෙදාපාර ඡන්දෙ ලැබුණෙ.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 31 December 2024 03:57 PM

කොන්ත්‍රාත්කරුවන් මුදලක් ලැබෙන්න ඕක.කළාට සැලස්මක් නැතිව කරපු වැඩ.

:       0       0

Lalla Wednesday, 01 January 2025 08:04 AM

කතාවේ හරය.... ඔය වී ගබඩාව අනවශ්‍ය ඉදිකිරීමක් කියලා නේද? එකම පරමාර්ථය ඉදිකිරීම සඳහා සහ ඉඩමට කොමිස් ගැහිල්ල වෙන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site