(ගයාන් සූරිය ආරච්චි)
බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, හිරන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදී පින්තාරුකරුවෙකි.
බොල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණෙන් ආඳුනන තුවක්කු කරුවන්දෙදෙනෙකු විසින් ඉකුත් අගෝස්තු මස දිනකදී වෙඩි තබා ඝාතනයකර තිබුණි.
එම වෙඩ තැබීමෙන් ඝාතනයට ලක්වූයේ පානදුර ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නැමැති පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු
ජිල්බු Friday, 17 October 2025 09:55 AM
"ආඳුනන තුවක්කු කරුවෙක් හින්ද හොඳයි. යාලුකමට, විනෝදෙට කරපු දෙයක් කරපු දෙයක් වෙන්නැති."