IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


වැඩි බලන දියවඩන නිලමේ නිලංග දෑල

(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද  දිනයෙන් අවසන් වන නිසා නිලවරණය පැවැත්වෙන තෙක් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩ බලන දියවඩන නිළමේ වරයා වශයෙන් පත් කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඓතිහාසික මල්වතු අස්ගිරි උභය මහා විහාර පර්ශවයන්හී මහා නායක හිමිපාණන් වහන්සේලාගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු එම තීරණය ගෙන ඇත.

එළඹෙන දියවඩන නිළමේ නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල,  මහනුවර නාථ දේවාලේ බස්නායක නිළමේ සරත් බණ්ඩාරනායක ,මහනුවර කතරගම දේවාලයේ සහ පස්ගම නාථ දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වන තිලක් සුබසිංහ යන මහත්වරු ඉදිරිපත් වෙති.

 



අදහස් (6)

වැඩි බලන දියවඩන නිලමේ නිලංග දෑල

ගමේ එකාලා Sunday, 07 September 2025 05:05 PM

ඔය නිළමේ ආයේ නම් එපා. හොදටෝම ඇති.

:       10       38

nimal Sunday, 07 September 2025 05:50 PM

වසර 20ක් පමණ දියවඩන නිලමේ තනතුර දැරූ නිලංග දෑල අලුත් කෙනෙකුට එම තනතුර බාරදීමට නිර්ලෝභී වනු ඇතිබව බෞද්ධයි මතය වේ

:       15       40

පිටිගල මිලානෝ Sunday, 07 September 2025 06:36 PM

කපටි උපාසක පොත කියවන්න… මෙයාගේ වගතුග ඒකේ පිළිවෙලට ලියලා තියෙනවා.

:       7       32

ජන මනස Sunday, 07 September 2025 06:45 PM

වසර 25 ක් නායකත්වය දෑරූ අනුර කුමාරගෙත් කාලේ හරි.

:       41       19

පොඩිඑකාMonday, 08 September 2025 01:24 PM

මේ අයට සීයා පෙනිලා නෑ. ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා.

:       0       2

Kr Sunday, 07 September 2025 11:08 PM

මාලිගාවේ පිංකැටයට කෙලපු එකා ආයෙ ඕනි නෑ

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 545 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17312 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site