(විමුක්ති එස් රුද්‍රිගු)
වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද (01) සිට ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(31) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
පසුගිය 27 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන රෙගුලාසි හෝ ඒ යටතේ සිදුකරන ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිද්දෙන මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.
අදියර තුනක් යටතේ අද(01) සිට බලපැවැත්වෙන පරිදි වාහන ආනයන සීමා ඉවත්කරන බව රජය මීට පෙර දැනුම් දී තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වාහන ආනයනය ගැන අති විශේෂ ගැසට්ටුවක්