IMG-LOGO

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවත් වහයි

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකාරිනියට කොරෝනා වයිරසය ආසාධිත වීම නිසා ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමූ බව එහි සභාපති උදේනි අතුකෝරාල මහතා පැවසීය

ඇය සමග සමීපව කටයුතු කළ සේවක සේවිකාවන් තිස් දෙනකු පමණ නිවෙස්වල ස්වයං නිරෝධන ලක් කිරීමට පියවර ගෙන ඇත. එම  පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (0)

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවත් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 77 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site