(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරාගන්නා ලද වාහනවලට කූට ලේඛන සකසා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර විකුණන ජාවාරමක නිරත වූ පස් දෙනකුන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙම සැකකරුවන් සමග රුපියල් කෝටියකට අධික වටිනා වෑන් රථයක්, කුඩා ලොරි රථයක් සහ ත්‍රී රෝද රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ජාවාරම සම්බන්ධව අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5310 ක් හා හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5694 ක් ත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී බව පොලිසිය කියයි
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන හොරු පහක් කෝටි ගණනක වාහන සමග මාට්ටු