IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වාහන අංක තහඩු රජයේ කම්හලේ නිපදවීමට උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )

වාහන අංක තහඩු කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීන්ට  නිලධාරීන්ට අද (29) උපදෙස් දුන්නේය.

වාහන අංක තහඩු  මෙතෙක් මිලදී ගනු ලැබූවේ  විදේශයන්ගෙනි.

වාහන අංක තහඩු මෙරට නිෂ්පාදනය කිරීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 144ක් ඉතිරි කරගත හැකිවන බවට ගණන් බලා ඇත.

එසේම වාහන අංක තහඩු වාහන හිමියන්ට ඉතා අඩු මුදලකට ලබා දීමටද  රජයේ අවධානය යොමුවී  ඇත.



අදහස් (0)

වාහන අංක තහඩු රජයේ කම්හලේ නිපදවීමට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 572 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site