(යොහාන් භාසුර)
රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි
Surrathala Saturday, 03 December 2022 07:28 PM
ඒ කියන්නේ, ඉන්නකන් හතරවටෙන්ම කාලා යනකොට මහජන දේපොලත් නිකන්ම අරන් ගෙදර යනවා.
gundaSunday, 04 December 2022 02:28 PM
සුරතලා, මහජන නියෝජිතයෝ කියලා සිටින දේශපාලකයෝ හැම කෙනාමත් ඔය විදිහ තමයි. ජනාධිපති කෙනෙක් පෙන්ෂන් යනකොටත් සල්ලියි, ගෙවලුයි, වාහනයි, සේවකයොයි, ආරක්ෂකයොයි... තවතව බොහෝ දේවලුයි අරගෙනයි යන්නේ... මේ නීතිය අනුව ඔවුන්ටත් කිසිවක් ගෙන යා නොහැකි නම් තම නීතියේ සාධාරණය ජනතාවට හිමිවන්නේ...!
SurathalaaSunday, 04 December 2022 11:36 PM
ඔබගේ මතය 100%ක් නිවැරැදියි. අරගල කළ යුත්තේ මොවුන් එළවීමටයි...
SL Saturday, 03 December 2022 07:46 PM
මේ වගේ තව තඩි හොරකමක් වෙනවා. රාජ්‍ය සේවකයින්ට පර්මිට් දෙන්නේ වහනයක් ගන්න, ඒ වාහනෙ රජයේ සේවයට භාවිතා කරන්න. හැබැයි දැන් වෙන්නේ. ඇමති ලා , රජය සේවකයින් සියල්ල ඒ වාහන භාවිතා කරන්නේ ගෙදර වැඩ වලට පමණයි. හැමෝම වැඩට එන්න (SEC ) යන්න රජයේ වාහන බහවිතා කරනවා, නැතිනම් තමන්ගේ පර්මිට් වලින් ගත්තු වාහනේ නැවත ආයතනයට රෙන්ට් කරනවා (CEB ,WATERBOARD ) . ඇමතිලා වෙනමම අමාත්‍යංශයට වාහන නැවත ගන්නවා.
de silva Saturday, 03 December 2022 08:02 PM
මේ රාජ්‍ය සමාගම් සියල්ල විකුණා දැමිය යුතුයි. මේවා අහනොකට අපේ ඇඟේ මාලු නටනව. මේ සමාගම් පාඩු ලබන විට නඩත්තු වෙන්නේ අපේ බදු මුදල් වලින්. පාඩු ලබන ආයතනය පාලනයකරළ මිනිස්සු පැන්ෂන්ගියත් යන්නේ සුඛෝපභෝගී කාර්වල. අපි දහදුක් විඳිමින් බස්වල යනවා.
sampath Saturday, 03 December 2022 10:27 PM
මේ අය කරන්නෙ විශ්‍රාම යන කාලේ කිට්ටු වෙනකොට හොඳම වාහනයක් ගන්නව. මේ රට මෙහෙමවත් ඉතුරු වුණ එක ඇති. දේශපාලකයන් පෙන්න පෙන්න මේ අයත් හරි හරියට වැඩේ කරලා. මේ සියලු දේ නැති කළ යුතුයි. අධ්‍යාපනය වැටෙන්න මන්දපෝෂණයට හේතු මේවයි.
මදුසර Saturday, 03 December 2022 11:34 PM
ඉඳලා හිටලා හොඳ දේවලුත් ඇහෙනවා.
rani silva Sunday, 04 December 2022 04:01 AM
වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි "ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ." ???
Rohan Monday, 05 December 2022 10:24 AM
ඇත්තටම හොද දෙයක් . රාජ්‍ය සේවය කියන්නෙ හොර ගුහාවක්. මේවා සෙරම විකිණිය යූතුයි