(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙසක් සතිය පුරා මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබියදී එම තහනම් නියෝගය නොතකා හැර බලපත්‍ර නීති රීති උල්ලංඝනය කරමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයකබියර් සහ අරක්කු බෝතල් විකුණමින් සිටියේ යැයි කියනඑම අවන්හලේ සේවය කරන අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි
බියර් බෝතල් සහ බියර් කෑන් 132ක තොගයක් සහ අරක්කු බෝතල් අටක් මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත
වේයන්ගොඩ පොලීසියට ලැබුණු තොරතුරක්වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මත මෙම වැටලීම සිදු කර තිබේ
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කීය
පොලිස් ඇප මත මුදා හරින ලද මෙම මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු යොදා ගෙන යයි
ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේඋපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසා තිබූ නිවාඩු නිකේතනයේ පස්සා දොරෙන් රටබීම දීලා