(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳවා ඇත.
වීසා ගැටළුව සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
බද්රානි Wednesday, 08 May 2024 07:55 PM
මේ මෝඩ හොර තක්කඩියන් හැමදේටම කාරක සභා හා කමිටු තමයි පත් කර ගන්නේ....මේ ලෝකයේ තිබෙන කොයි රටක හෝ ගුවන් තොටුපොළක වීසා ලබා දීමට VFS හෝ වෙනත් ආයතනයකට පවරා තිබෙනවා කවුරුන් හෝ දැක තිබෙනවාද...?එය තනිකරම ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියක්.... මේ රට මේ කොහාටද යන්නේ..?
ravin Wednesday, 08 May 2024 09:37 PM
තාම වගකීම හා වගවීම පිලිබඳ නිසි අවබෝධයක් ඇති කීදෙනෙක් මෙම කමිටුවේ ඉන්නවද ?