(ප්‍රියාණි මංගලිකා )
වයඹ පළාතට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් දැදුරුඔය සම්පූර්ණයෙන්ම සිදීගොස් ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි
මේ හේතුවෙන් දැදුරුඔය කුඩා දිය පහරක් බවට පත්ව තිබේ.
දැදුරුඔයෙන් ජල අව්‍යශතා සපුරා ගත් පිරිස් මේ වන විට පීඩාවට ලක්ව සිටිති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැස්ස නැතිව දැදුරුඔය ලෙල්ලටම සිදෙයි
බද්රානි Tuesday, 30 March 2021 02:34 PM
කැලෑ පාලුවන්ට ඡන්දය දීලා ඔවුන්ව රජකරවලා කිරිබත් කාපුවා වල ප්‍රතිඵල තමයි ඔය. දැදුරු ඔය පමණක් නොවෙයි, ගෙදර ලිඳේ වතුරත් ඔන්න ඔය මට්ටමට ආවාම තමයි සතුටේ ආනිශංසය වැටහෙන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කය බුරුවන්ට පමණක් නොවෙයි, ඔක්සිජන් අවශ්‍ය නොවන මෝඩයින්ටත් දැන් හරි ප්‍රසිද්ධයි.
vali pas vane Tuesday, 30 March 2021 03:05 PM
සල්ලි උල්පතක් පෑදිලා තියෙන්නේ ගම්පතුලේ වැලිකන්දරාව කපාගත්තාම සල්ලි, සල්ලි... ඊළඟපාරත් අපි ඡන්දෙ දෙනවා.
ase Tuesday, 30 March 2021 03:40 PM
අපි මතු පරම්පරාවට ඉතිරි කර යන ලංකා මාතාව... !
sharm warn Tuesday, 30 March 2021 03:57 PM
අයියෝ අඩුගානේ මේවා දැකලාවත් බයියන්ට මොලේ පෑදෙන්නේ නැද්ද? ඔහොම නෙමෙයි මහවැලි ගඟ හිඳුණත් බයියන්ගේ වහල් මනසට පරිසර විනාශය නම් පෙනෙන්නේ නැහැ. ලස්සන රටක්... කාලකණ්ණි බයියන් සහ ටොයියන් රැළක්. ලැජ්ජා නැති මංකොල්ලකාර පාලකයෝ ඉන්නේ... අපි පව්.
Bandu Tuesday, 30 March 2021 05:36 PM
වහාම ක්‍රියාත්මක වෙන්න වෙල් ටික සූර ගන්න දේශපාලකයෝ එන්න පෙර...
fairoos Tuesday, 30 March 2021 06:51 PM
මේකත් බලන්නත් මන්ත්‍රී කණ්ඩායමක් යයි. වැලිටිකට වැඩේ දෙන්න.
මදුර Wednesday, 31 March 2021 02:33 AM
බදියුදීන්ට ඡන්දෙ දීල දැන් මෙතන පරිසරය ගැන වැළපෙනවා, ලංකාවේ ඉන්න මෝඩ ගස්
banda Wednesday, 31 March 2021 07:47 AM
වතුර නැති එකේ .කොනක ඉඳලා වැලි ගොඩදාපියව්... ගඟ ඉවුර දෙපැත්තේ ගස් ටිකත් කපපියව්...