(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ අවටට ඇද හැළුණු තද වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගත්තේය.
මෙම ගුවන් යානා තුනෙහි සිටි මගීන් එම යානෙවලින් පිටතට බස්වා නොමැති අතර කාළගුණික තත්වය යහපත් මට්ටමට පැමිණීමෙන් යළි කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණි තිබේ.
කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් යානා දෙකක් ප්‍රමාදවී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැස්ස ගුවන් යානා පහක් ප්‍රමාද කරයි
Bamunuarachchi Thursday, 27 April 2023 07:03 AM
වාහනයකටත් Spare wheel එකක් තිබෙනකොට රටට තවත් ගුවන් තොටුපොලක් අවශ්‍ය බව දැන්වත් ජේවීපී මැට්ටෝ තේරුම් ගත්තොත් හොඳයි.