(මහින්ද නිශ්ශංක)
දින දෙකකට පමණ පසු කොළඹ කොටුව හා මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (12) පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
ගංවතුරට දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොළොන්නරුව දක්වා සීමා කළ බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය ධාවනය යලි ආරම්භ වීමත් සමග ඊයේ පස්වරුවේ කොළඹ කොටුවෙන් මඩකලපුව බලා දුම්රියක් ධාවනය වූ බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ අනුව කොළඹ හා මඩකලපුව , මඩකලපුව හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු මාර්ගයේ ධාවනය කිරීමට නියමිත සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවත් දුම්රිය පාලක මැදිරිය කාර්යාලය වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සට නැවතුණු දුම්රිය දෙකක් යළි ධාවනයට