IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම

(දිලීප් ජයසේකර)

හම්බන්තොට කැටැන්වැවදී විසි වසරකට පෙර සිංහල අවුරුදු දා  අවිවාහකයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරුවන්  වූ චූදිතයින් හය දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචිකරුවන් වන සමන් බුලත්ගම, ලලිත් ප්‍රසන්න, රණසිංහ ආරච්චිගේ ජිනදාස,  හේවා හල්පගේ වසන්ත, දිලාන් මංජුල හා එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය.

2003. අප්‍රේල් .14 වන දින සිහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහකයකු වූ විජේසිංහ කංකානම්ගේ නන්දතිස්ස යන අයට අතින් පයින් පොලිවලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය ලක් විය.

ගවයින් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකදි චුදිතයින් මෙම ඝාතනය සිදුව ඇතැයි අධිකරණයේදී අනාවරණය  විය. 

 



අදහස් (3)

විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම

කිරිපුතා Tuesday, 23 May 2023 04:00 PM

තව ටිකක් කල් දදා හිටියා නම් ඒ මිනිසුන් වයසට ගිහින්ම මැරෙනවා...

:       0       0

පැරකුම් Tuesday, 23 May 2023 04:50 PM

නඩු තීන්දුව දීමට අවුරුදු විස්සක් ගතවීමට හේතුවත් ඒ සමග කිව්වා නම් නේද හොඳ ..?

:       0       0

දයාසේන Wednesday, 24 May 2023 05:03 AM

මේ මිනීමැරුම වෙලා තියෙන්නේ හරක් ප්‍රශ්නයක් නිසා තමයි. එහිම යමක් කමක් කරන්න පුළුවන්... මිනිස්සු දුරදිග නොබලා පුද්ගලික අපේක්ෂා වෙනුවෙන් කළ දේවල් නිසා රටම විනාශයක් වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site