IMG-LOGO

වසලයා - බ්‍රාහ්මණයා කවුදැයි විවාදයේදී තීරණය කරමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 විවාදය  අහන්නට ජනක රත්නායකට පාර්ලිමේන්තුව ඇතුලට එන්නට තහනම් කර තිබුණත් අනීතික ලෙස රත්‍රං ඇතුළු රටට අනවසර භාණ්ඩ ගෙනා මන්ත්‍රීවරයාට  පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දෙන්නට හැකියාව ලැබී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සිස්ටම් චේන්ජ් එක" මේකදැයි විපක්ෂ නායකවරයා විමසීය.

මහජන උපයෝගීතා  කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

තමාට මේ අවස්ථාවේ වසල සූත්‍රය මතක් වෙන බවද මහජන උපයෝගිතා කොමිසම කොමිසමේ සභාපතිවරයා කළේ වසල ක්‍රියාවක් ද ?බ්‍රාහ්මණ ක්‍රියාවක් ද? කියා  විවාදයේ දී තීරණය කළ හැකි බවද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (6)

වසලයා - බ්‍රාහ්මණයා කවුදැයි විවාදයේදී තීරණය කරමු

Nimal Wednesday, 24 May 2023 12:23 PM

හොඳ වැඩක්...

:       4       16

ranjith Wednesday, 24 May 2023 12:27 PM

ජනතාවට මේ තරම් පීඩාකරලා 225කින් ඡන්ද දිනුවාට, 22 ලක්ෂයෙන් නැවත දිනන්න පුළුවන්ද...?

:       5       12

Perera Wednesday, 24 May 2023 01:53 PM

පාර්ලිමේන්තුවේ කොහේද බ්‍රාහ්මණයෝ... ඉන්නේ ඔක්කොම වසලයෝ නේ...

:       0       12

Rata Perata Wednesday, 24 May 2023 02:38 PM

රනිල් කියන්නේ ගෝඨාටත් වැඩිය අසරණ කෙනෙක්.

:       6       56

dayananda Wednesday, 24 May 2023 04:18 PM

හැඟීමක්, දැනීමක් නැති නිවට, කම්මැලි ආත්මාර්ථකාමී ජනතාවක් සිටින මේ වගේ දූපතක දූෂිත පාලකයින් සිත් සේ රිසි සේ නීතී සම්මත කරගනිමින් ඔවුන්ගේ සැප, සතුට වෙනුවෙන් ජනතාවට දුක් උරුම කරමින් කිසිදු බාධාවක් නොමැතිව ඔවුන්ගේ ගමන දිගටම යනු ඇත.

:       0       45

Chandra Thursday, 25 May 2023 07:02 AM

ලොකුම වසලයා , පාවා දෙන්නා කව්රුන්දැයි ජනතාව දැන් හොදට දන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 145 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 350 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site