(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
මිට වසර හතරකට පමණ ඉහතදි පහරදි ඝාතනය කොට වැසිකිළි වලකට දැමූ හිනිදුම,කපල්ල බටහිර ප්‍ර දේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනිමට හැකිවු බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙකි කාන්තාව දෙවැනි වරට විවාහ වු පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බව පොලිසිය පවසයි.
ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදුකරණු ලැබු ප්‍රශ්නකිරිම් වලද මෙකි ඝාතනයේ සුලමුල අනාවරණය වි ඇත. 2020 වර්ෂයේ දි මෙකි ඝාතනය සිදුවි තිබේ.
මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින අතර සැකකරු ඇයට පහරදි ඝාතනය කොට පසුව නිවසේ වැසිකිළි වලට දමා ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර හතරකට පසු ඝාතන සුලමුල හෙළිවෙයි