(විමුක්ති එස් රුද්‍රිගු)
පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ.
වායෝ සංගීත කණ්ඩායමේ "අනාගතයේ" ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ ශ්‍රී ලංකාවේ 75වෙනි නිදහස් සැමරුම සනිටුහන් කිරීම සඳහා කලාකරුවන් දෙදෙනා මෙම ගීතය ඉදිරිපත් කර තිබේ.
දේව මෙහෙයට තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවද සහභාගී වී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය දින පණිවිඩය තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි
Nihal Tuesday, 14 March 2023 06:00 PM
ඇත්තටම පුදුමයක්, එහෙ ඉන්න අයට මව් භාෂාවක් නෑනේ