IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි

(යොහාන් භාසුර)

'ඇෆ්ලටොක්සීන්' නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය.

බාර්බරා භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් මෙම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරයි.

කටාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයිතියි මෙම පොල්තෙල් තොගය රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (9)

විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි

ganegoda Monday, 12 April 2021 06:08 AM

ගේනවා.... ආපහු යවනවා.... මෙවායින් අතිවෙන ගාස්තු කවුද ගෙවන්නේ?

:       9       18

JagathMonday, 12 April 2021 06:26 AM

ආනයනය කළ සමාගාම් තෙල්වලට ගෙවීම් කරනවා..

:       7       11

GanemullaTuesday, 13 April 2021 06:36 AM

ඕවාට ඉතින් ගෙවපන්, නැත්නම් ගෙදර ගෙනැත් කොකිස් හදාලා කාපල්ලා.

:       0       0

Rata Perata Monday, 12 April 2021 06:55 AM

නියම ගවේෂණාත්මක ජනමාධ්‍යයක්.. නියමයි. කම්පැනි වල අයිතිකරුවන්ගේ නම් කිව්වෝත නරකද ?

:       2       26

Ashan Monday, 12 April 2021 07:45 PM

ඇයි මේවා විනාශ නොකර තවත් රටක මිනිසුන්ට කවන්ඩ හදන්නෙ. අපි විතරක් රැකුනම හරිද?

:       0       0

nimelenTuesday, 13 April 2021 04:43 AM

නම දැනගත්තා කියලා අපිට ඇති වැඩක් නැ. අපිට විෂ කැව්වා කියලා ආන්ඩුවෙන් මුන්ට කරන දෙයක් නැ.නඩුත් නෑ

:       0       0

sampath Monday, 12 April 2021 03:06 PM

මේ වගේ කන්ටේනර් පෙට්ටිවලින් පොල්තෙල් බිමට වැටෙන්නේ නැද්ද? නොතේරෙන කමට අහන්නේ? අනෙක ඕවා යැව්වාම කියලා හිතුවත් ඒ රටවල්වල ඉන්නේ මනුස්සයෝ නෙවෙයිද? මේවා කිසිසේත්ම පිළිගත හැකි සහ අනුමත කළ හැකි දේවල් නොවේ.

:       0       0

sampath Monday, 12 April 2021 04:51 PM

මේ පොල්තෙල් ගෙන්වපු අය කවුද කියලා ගමේ ග්‍රාමසේවක මහත්තයා ළඟවත් පැමිණිල්ලක් කරලා බලන්න.

:       0       0

Perera Monday, 12 April 2021 07:35 PM

ඔහොම මාධ්‍යවල පෙන්නුවට කවුද දන්නේ කන්ටේනරයේ තියෙන්නේ විෂ පොල්තෙල් කියලා..? ඔහොම කන්ටේනරයක් නැවකට පටවන පෙන්නලා ගෙනාපු පොල්තෙල් වෙළඳපලේ සාධාරණයක් වෙනවද කියලා කවුද දන්නේ? මේ රටේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site