IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු විරෝධතාවක

(ජේ.කේ.එල් චාමින්ද)
 
බෝපේ පෝද්දල ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු පිරිසක් අද (23) ගාල්ල කරාපිටිය  වෛද්‍ය පීඨය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතවුහ.
 
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිම, විශේෂ අධ්‍යාපන  ඒකක ස්ථාපිත කිරීම, ඒ සඳහා ගුරුවරුන් ලබාදීම යන ඉල්ලීම් ඉටුකර දෙන ලෙස පවසමින්  ඔවුහු උද්ඝෝෂණයට එක්වූහ.
 
සරණ ස්වශක්ති සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.



අදහස් (3)

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු විරෝධතාවක

nalin Wednesday, 23 September 2020 10:29 AM

අනේ මේ අයගේ ඉල්ලීමට කන්දීලා... උදව් කරන්න. යහපතක්ම වෙයි.

:       0       17

nalin Wednesday, 23 September 2020 10:29 AM

අනේ මේ අයගේ ඉල්ලීමට කන්දීලා .... උදව් කරන්න... යහපතක්ම වෙයි.

:       0       12

sujith rajakaruna Thursday, 24 September 2020 12:05 AM

ඉල්ලගෙන කාලා දැන් හිඟාකන්න, උද්ඝෝෂණ කරන්න වෙලා. පව් අනේ. අරගොල්ලෝ හැමදාම සංදර්ශන තමයි. රටකට ගිය කලක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site