(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගාල්ල කරාපිටිය මහ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ ගෙල පැලැඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
කඩාගෙන ගිය මාලයේ වටිනාකම වටිනාකමරුපියල්140,000වන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරියගේ මාලය කඩාගෙන පලාගිය පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
ගාල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් රන් මාලය කඩාගෙන ගිය පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂඥ වෛද්‍යවරියගේ රන්මාලය කඩාගෙන පැනලා
Pawithra Tuesday, 17 October 2023 12:07 PM
විශේෂාංග දොස්තර කියලා මංකොල්ලකාරයෝ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ ලෝකෙට පෙනෙන්න රත්තරන් පළඳිනවා
MRWednesday, 18 October 2023 03:46 PM
මොකට පේන්න පැළඳුවත් ඔයාට මොකෝ...!
Kazi Shajahan Tuesday, 17 October 2023 04:54 PM
කළුතර කෙනෙක් වෙන්න බැරිද ?