IMG-LOGO

විශ්වයෙන් අබිරහස් සංඥාවක්

ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ලැබෙන මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවය. එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුව වී තිබේ. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.

අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි.  

(රොයිටර්)



අදහස් (22)

විශ්වයෙන් අබිරහස් සංඥාවක්

ධනුෂ්ක Friday, 10 June 2022 05:34 AM

ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 3ට කලින් නිකුත් වුන සංඥාවක්. එහි යම් ශිස්ඨාචාරයක් තිබුනානම් එය දැන් විනාශ වෙලත් ඇති

:       0       0

asiri Friday, 10 June 2022 08:20 AM

තවත් විස්තරාතමක ලිපියක් ඵළකරන්න.

:       6       42

gayan Friday, 10 June 2022 10:27 AM

ආලෝක වර්ශ බිලියන තුනක් එහා තැනකින් එන සංඥාවක් කියන්නෙ මීට අවුරුදු බිලියන තුනකට ඉස්සර ආපු එකක්. ඒ කියන්නෙ ඒ කාලෙ පෘථිවියේ ජීවය ආරම්භවූ මූලික ශුද්‍රජීවී අවස්ථාව.

:       3       83

JAYATH Friday, 10 June 2022 11:06 AM

ඔව් ප්‍රතුවියේ වයස අසන්න වශයන් 4.5 බිලියන විදියටයි සැලකෙන්නේ පාටක කුතුහලය අවුස්සන්න මේවට " අබිරහස් " කියන වචනය යොදනවා එක සුන්දර යෙදුමක් නමුත් මේවයේ ඇත්තටම අබිරහසක් නැහැ රේඩියෝ බර්ස්ට් විදියට හඳුන්වන මේවා නිරන්තරයෙන් අපේ ග්‍රහණයට හසු වෙනවා නමුත් තවමත් මේ ආපු එකම එක සංඥාවක් වත් දියුණු ජීවියෙකුගෙන් කියල කියන්න සාක්කි නැහැ එක අපේ අවාසනාව නැත්නම සමහරවිටෙක වාසනාව වෙන්නත් පුළුවන් !මේක බොහෝ විවාදිත නමුත් ඉතාරසවත් මාතෘකාවක්

:       4       85

pradeep Friday, 10 June 2022 12:27 PM

නියම බලාපොරොත්තුවක් මේ වෙලාවෙ.

:       4       24

sumathi Friday, 10 June 2022 12:43 PM

එහෙත් තෙල්, ගෑස් නැතැයි කියනවද දන්නෙ නෑ

:       0       0

කසුන් Friday, 10 June 2022 12:47 PM

මම ඒ පණිවිඩය කියවා බැලුවා.. ඔවුන් සූදනම් ලංකාවට තෙල් සහ ගෑස් සපයන්න..

:       13       84

kamal Friday, 10 June 2022 01:05 PM

අපේ රජතුමාට සහ දරු පවුලට කල අසාදාරනයට දෙවියො කෝවෙලා. බුද්ධාගම බොරු කරන්න බැහැ අපේ හාමුදරුවනෙ.

:       32       29

පැරකුම් Friday, 10 June 2022 01:33 PM

JAYTH, ඔබ හරි. මේකෙ කිසිම අබිරහසක් නැහැ. විශ්වයේ පවතින ස්වාභාවික සංසිද්ධියක් පමණක් බව විද්‍යාඥයින්ගේ මතය බව පැවසේ.

:       0       0

saliya Friday, 10 June 2022 03:49 PM

තොරතුරක් නොමතිව තිබුනු "චිචී" ගෙ රොකට්ටුවෙන් සිග්නල් ැබෙමින් තිබෙ. ළාභ ප්‍රයොජන රැසක් අපට ලබෙනු නියතය. ඒයා අභ්‍යවකාශයෙ කෙලවරට දැන් ලන්ගා වී ඇත.

:       3       55

ජගත් ලියනගේ Friday, 10 June 2022 04:17 PM

ශෝ ... ශෝ.... ශෝ........... ගාලා කාක්කෙක් එළවන සද්දයක්ද?

:       3       30

Nimal Friday, 10 June 2022 04:20 PM

බැසිල් බැසිල් බැසිල් කියලද?

:       6       29

ganegodaSaturday, 11 June 2022 02:53 PM

නැහැනේ දැන් කියන්නේ මොල හතා කියලනේ...

:       1       4

aruna Friday, 10 June 2022 04:52 PM

ඔය සංඤාව අවුරුදු කියක් පරනද දෑ සමහරවිට ඔය ග්‍රහලොවේ ශිෂ්ඨාචාරයත් වදවෙලා ඇති

:       3       23

aruna Friday, 10 June 2022 05:21 PM

අර මහින්ගෙ පොඩි කොලුව යවපු සැටලයිට් එක ගැන අරංචියක් නැද්ද?

:       0       0

බයියෙක් Saturday, 11 June 2022 08:55 AM

විශ්වය පුරා පැතිරී ගිය ජනජය හඬරාව පරාවර්තනය වෙලා ආවා වෙන්න බැරිද? හොයාගත්තෙත් චීනෙන්නේ...!

:       0       4

සනත් බණ්ඩාර Saturday, 11 June 2022 08:57 AM

වෙනත් මන්දාකිණි සමඟ ජීව සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට නම් ආලෝකයේ වේගය මෙන් බිලියන වාරයක් වේගවත් සංඥා ක්‍රමයක් සොයාගත යුතුයි..!

:       0       0

Chaminda Saturday, 11 June 2022 10:20 AM

කපුටු කාක් කාක් කාක්...!

:       0       4

ganegoda Saturday, 11 June 2022 02:46 PM

අවුරුදු 60ක් තිස්සේ පිටසක්වල ජීවීන් ගැන හොයනවා. ඒත් අද වෙනකන් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. ලෝකයේ ප්‍රශ්න වැඩිවෙන කොට, මිනිස්සු නොසන්සුන් වෙනකොට මොනවාහරි ප්‍රචාරය කරලා සංසුන්තාවය රැකගන්න උත්සාහ කරනවා.

:       0       3

එස්. සූරියආරච්චි Saturday, 11 June 2022 06:39 PM

පුළුවන් නම් මේ රට අවුරුදු 74ක් උලාකාපු හොරු ටික යවන්න බලමු. එතකොටවත් අපිට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වේවි...!

:       0       1

Demuni Uduwara Sunday, 12 June 2022 07:02 AM

ගෝඨා ගෝ හෝම්..!

:       1       1

Mahesh Sunday, 12 June 2022 03:44 PM

ගුවන් විදුලි තරංගවල වේගය ආලෝකයේ වේගයට සමාන නැහැ... ඊට වඩා වේගවත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 49 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 110 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 167 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 908 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 618 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 655 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1381 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site