(යොහාන් භාසුර)
දැනට ක්‍රියාත්මක පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවට වැඩි විදුලි කප්පාදුවක් සඳහා මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවත් ඉදිරියේදී ගල්අඟුරු නොලැබුණු හොත් එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු අද (26) පස්වරුවේ පැවසීය.
ලක්‍ෂපාන විදුලිබලාගාරයෙන් මෙගාවොට් 357 ක සමස්ත විදුලි ප්‍රමාණයක් ජනනය කරන බව කී එම නිලධාරියා මෙගාවොට් 50 ක් පමණක් ජනනය කරන විදුලි ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය වී තිබීම විදුලි කප්පාදුව වැඩි කිරීමට තරම් ප්‍රශ්නයක් නොවන බව ද සඳහන් කළේය.
විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ විදුලි ක්ප්පාදුව ඉහළ දැමීමට හේතුව විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම බවත් අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කළ යුතු බවත්ය.
2025 දෙසැම්බර් මස 18
346
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශාල විදුලි කප්පාදුවකට ඉල්ලීමක් කර නෑ