IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට


(සුජිත් හේවාජුලිගේ)

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින්  රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සැප්තැම්බර් මාසයේදීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ගෙවන බවද එහි සඳහන්වේ

චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කරනු ලැබ ඇත.



අදහස් (7)

විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට

sukitha Sunday, 18 August 2024 01:49 PM

කලිසම් ඇන්දට මහත්තයෙක් වෙන්නෙ නැති බව ඔප්පු කරලා.

:       0       0

suranga Sunday, 18 August 2024 01:52 PM

ඒ වැඩේ හරි. දැන් මේ ආණ්ඩුව චන්දෙන් ගෙදර යවල ඊළඟ ආණ්ඩුවෙන් බිල් අඩු කරගනිමු.

:       0       1

Dharmatileke Sunday, 18 August 2024 02:21 PM

දෙන හැම දෙයක්ම ගන්න . මොකද ඒ අපේ බදු සල්ලි. නමුත් මේ රජය බලයට ගෙන්න එපා .

:       0       1

ranjith Sunday, 18 August 2024 02:32 PM

මොකද ඔය තරම් තදියම චන්දෙන් දිනන මිනිහෙක් ඕවා කරයි

:       0       1

M Batagalla Sunday, 18 August 2024 04:11 PM

ස්තුතියි

:       0       0

Sachintha Sunday, 18 August 2024 06:00 PM

චක්‍රලේඛයක් සංශෝධනය කරන වෙලාවෙ චක්‍රලේඛය තවත් චක්‍රලේඛයක් මගින් සංශෝධනය කලාට මෙහිදී එසේ නොකර චක්‍රලේඛ ලිපියක් මගින් සංශෝධනය කිරීමෙන් එහි වලංගු බව ගැන සැකයක් ඇතිවෙනවා. මුලින්ම නිකුත්කල 14/2024 චක්‍රලේඛය වෙනුවට 14/2024(1) ලෙසට නිකුත්කලා නම් වලංගු බව වැඩියි කියලා හිතෙනවා. එහෙම නොකල නිසා නිකුත්කල චක්‍රලේඛයක් ලිපියකින් වෙනස්කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා

:       0       2

Rohana Sunday, 18 August 2024 11:27 PM

මේ මැතිවරණය කටලග තියාගෙන ආණ්ඩුවෙ ඇත්තන් රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩිකිරීම ගැන කතාකිරීම ඡන්ද අල්ලස් නොවේද ?මැතිවරන කොමිසම මේ ගැන මොකද කියන්නෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site