IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විශ්‍රාමික හමුදා සැරයන් ගිනි අවියක් සමග මාට්ටු

(බී.ජී. චතුරංග)

චීනයේ නිෂ්පාදිත ස්වයංකීය පිස්තෝලයක්, උණ්ඩ 11ක්, පතුරම් ගැබක් නීති විරෝධීව ළඟ තබා ගෙන සිටි විශ්‍රාමික හමුදා සැරයන්වරයකු  අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, යාය 15, පහලමාරගහවැව පදිංචිව සිටි 42 හැවරිදි විශ්‍රාමික හමුදා සැරයන් වරයකි.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ගිනි අවියක් පුද්ගලයකු ළඟ තබා ගෙන සිටින බවට රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්ප රීක්ෂක ජී.ඩබ්ලිව් .එස්. ගජසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

විශ්‍රාමික හමුදා සැරයන් ගිනි අවියක් සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site