
(සිතුම් චතුරංග)
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ජලමට්ටම ඉහළ යෑමත් සමඟ දිස්ත්‍රික්කයේ වැව් 250 අාසන්න ප්‍රමාණයක් කැඩීයාමේ අවදානමකට ලක්ව අැතැයිද පැවසීය.
වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා සහ විශාල වැව් 848 පවතින අතර ඉන් සියයට 90 ප්‍රමාණයක් පිටාර මට්ටමේ පවතින බවත් සඳහන් කළේය.
කැඩීයාමේ අවදානම් සහිත වැව් යුද හමුදාව සහ අාපදා කළමනාකරණ එ‍්කකයේ නිලධාරීන් එක්ව අාරක්ෂිත වැලිකොට්ට අතුරා වගාබිම් සහ නිවාස අාරක්ෂා කිරීම සිදුකරන බවත් පැවසීය
වැව් කැඩීයාම සහ ජල ගැලීම් වලින් දිස්ත්‍රික්කෙයේ පවුල් 457 අවතැන්වී අැති අතර ඉන් පවුල් 55 ක් සුබ සාධන මධ්‍යස්ථාන හතරක් තුල රඳවා අැති බවත් දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
Toni Thursday, 28 November 2024 09:02 AM
වැව දාහේ වැඩසටහන මෙතනින් පටන්ගන්න වගේ යන්නේ