
(සුමිත් පොතුපිටිය)
කළු ගගට වලං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී කිඹුලා ඩැහැගන ගොස් ඇති බවද සදහන් වේ.
කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ ජනතාව මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද සදහන් වේ.
කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලං සෝදන්න ගඟට ගිය කත කිඹුලෙක් ඩැහැගනියි
pakeer Thursday, 26 December 2024 08:40 PM
සුපිරි AI පාර