
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ඇඟට කපා පලා යාමට උත්සහ කළ බව කියන වැලි ටිපර් රථයකට වෙඩි තබා එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
රියැදුරා ටිපර් රථය පොලිස් නිලධාරීන්ගේ ඇඟට කැපූ අවස්ථාවේ රථයට යටවීමෙන් බේරීම සඳහා ඉවතට පැන අවස්ථාවේ බිම ඇදවැටී තුවාල ලැබූ පොලිස් කොස්තාපල් මන්ද ගායි රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසු වේ.
මෙම ටිපර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි වැලි තොගයක් යැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි ලොරියට වෙඩි තබා අල්ලයි