IMG-LOGO

වල් අලියා දිවි නසා ගන්නා වැඩක් කරයි

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අධිබලති විදුලි කණුවකට පහර දුන් වල් අලියකු විදුලි සැරවැදී මිය ගොස් ඇතැයි වනජීවී නිළධාරීහු පවසති.

වල් අලියාගේ ප්‍රහාරය නිසා අධිබලති විදුලි කණු දෙකකට හානි සිදුව තිබුණි.

වෙඩි වැදුනු වල් අලින් මෙලෙස ප්‍රකෝපකාරීව හැසිරෙන බව පවසන වනජීවී නිළධාරීහු නිශ්චිත වශයෙන් එය හදුනාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවද වනජීවී නිළධාරීහු වැඩි දුරටත් සදහන් කරනු ලැබීය.

මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද  (01)දින සිදු කිරීමට නියමිතව තිබුණි.

හම්බන්තොට කටුවැව ප්‍රදේශය මීට වසර කිහිපයකට ඉහතදී වල් අලීන් ගේ නිජ භූමියක් ව පැවති අතර පසු ගිය වසර කිහිපය තුළ වල් අලින්ට එම භූමිය අහිමි වීමත් සමඟ වන අලි මිනිස් ගැටුම උග්‍රව පවතී.

 



අදහස් (2)

වල් අලියා දිවි නසා ගන්නා වැඩක් කරයි

BAHUJANA Monday, 01 August 2022 04:33 PM

කනගාටුදායක දර්ශනයක්. මෙි අභාවයට යන්නේ අහිංසක පාරිලෙය්‍යක පරපුරේ අපේ ( ඡද්ධන්ත = දත් සයක් ඇති= සද්දන්ත) නාගවණිකයෙක්.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 August 2022 01:19 PM

"වනයේ සතුන් හට අයිතිව තිබුණු බිම... මිනිසා උදුරගෙන කරනා වැඩෙන් එම... අසරණ සතුන් පැමිණේ නිජබිමට තම... සිහිවී පෙර දිනය කිපුණා සතා මෙම ... "

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site