
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරි)
පොලොන්නරුව ගිරිතලේ මාර්ගයේ දියබෙදුම නගරයට අද දහවල් කඩා වැදුණු වල් අලියකු කඩ සප්පු හා නගරයේ නවතා තිබු වාහනවලට හානි කරමින් ඒවා විනාශ කළේය.
වල් අලියා කුලප්පු වි වාහන විනාශ කරමින් නගරය එහෙමෙහේ දිව යද්දි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දුවගොස් ඇති අතර නගරයේ පාළු ස්වභාවයක් ගත්තේය.
වල් අලියා ප්‍රධාන මාර්ගයේ තිබූ වාහන රැසකට පහර ඒවා විනාශ කළේය.
අලුයම් කාලයේ නගරයේට පැමිණ ඇති මෙම අලියා දියබෙදුම ප්‍රාදේශීය රෝහල් භූමියට කොටුවී සිටියදී ජනතාව දැකීමත් සමඟ රෝහල් භූමියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ නගරය කරා පැමිණ එම මාර්ගය දිගේම ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට පලා ගියේය.



2025 දෙසැම්බර් මස 18
509
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල් අලියකු ගිරිතලේ නගරයේ යකා නටයි
රංජිත් Saturday, 06 May 2023 08:49 PM
මාර වැඩේ....අර පාර්ලිමේන්තුවේ යකා නටන තනි වල් අලියාගේ නෑයෙක්ද දන්නේ නෑ.
Lankaputha Sunday, 07 May 2023 12:10 PM
පාලිත නගරයට ආවා වෙන්නැති...
Kuma Sunday, 07 May 2023 12:14 PM
යනඑන මං නැතුව හිටි දඩාවතේ ගිය තවත් තනි වල් අලියෙක් පාර්ලිමේන්තුවට ගෙනත් දැන් යකා නටනවා.