(ඉන්දිකා රාමනායක)
රාගම වල්පොල දේශයේ නිවාස තුනකට කඩුවලින් සහ මන්නා පිහිවලින් පහරදී ලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහබාගේ ප්‍රදේශයේ දී ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ඉකුත් වූ (20) දින රාත්‍රියේ මෙම නිවාසවලට පහර දී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු රාගම මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි (36) පුද්ගලයකු වන අතර මොහු පුද්ගලයන්ට වෙඩි තබා ඝාතනය කිරීම ,කාපා කොටා ඝාතනය කිරීම, වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, සහ පොලිස් නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්පොළ නිවාස තුනකට පහරදුන් අයෙක් මාට්ටු