
ඩී.ජී.සුගතපලා
කාන්තාවක තම සැමියා ලබා පැරැණි පෙම්වතා නිරුවත් කර ඔහුගේ කකුල් දෙකම කාඩා දැමිමේ සිද්ධියක් ගාල්ල පොලිසියෙන් පෙම්වතුන්ගේ දිනය යෙදුණු ඊයේ දින වාර්තා විය.
දොඩනදූව ප්‍රදේශයේ තරුණියක හික්කඩුව කලුපෙ පදිංචි තරුණයකු සමග මෙයට වසර 10කට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ සිටියදි ප්‍රේම සම්න්ධතාවයක් ඇතිකර ගෙන ඇත. ඔවුන් කර්මික විදුහල් අධ්‍යාලනයෙන් පසුව ද ටික කලක් ප්‍රේම සම්බන්ධතාව පවතා තිබූ බවත් කියති.
පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග විවාහ වී ඇති අතර පරැණි පෙම්තාද ඇය සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත. ංඑහෙත් පසුකාලීනව ඇයට නිතරම ඔහු දුරකතන ඇමතුම් දීම කරදරයක් වී ඇති බවත් පැරණි පෙම්වතාගෙන් බිරියට ලැබෙන දුරකතන ඇමැතුම් පිළිබඳව ඒ අතරේදීම ඇයගේ සැමියාට ද කන වැටී ඇති බවත් පොලිසිය කියයි
මේ ඇමතුම් නතර කරන්නේ කෙසේදැයි කලාපනාකළ සැමියා ඇයට උපදෙසක් දි ඇතිඅතර ඇය පැරණි පෙම්වතාගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට ආදරයෙන් පිළිතුරු දී ඇත. හරි ඔයා දඩල්ල මුහුදු වෙරළට එන්න මම එන්නම් එසේ උත්තර දී ඇත.ඒ අනුව දඩල්ල මුහුදු වෙරළට ආ අවස්ථාවේ සැමියා කයඩ පොල්ලකින් ගසා ඔහුගේ පාද කම කඩා නිරුවත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලන්ටයින් දා පැරණි පෙම්වතාට ලැබුණු තෑග්ග