
(යොහාන් භාසුර)
ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන වරාය හා ගුවන්තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ‘ඊ’ ගේට්ටු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු ව්‍යාපෘතියේ විශේෂ කමිටු රැස්වීමක් වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි.
මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කෙරුණි.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට තීරණ්‍ය කළේය.


2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරාය - ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු කඩිනම් කරයි
de silva Saturday, 17 May 2025 06:41 PM
ආගමන විගමන නිලධාරීන් ඕක අනිවාර්යයෙන් අල කරනවා ඕක ආවොත් පගාව අරන් නීති විරෝධිව හොරු පිටරට යවන්න බැරි නිසා...