(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය පිරුණු වළක තිබී අද (12) දහවල් තරණයන් දෙදෙනකු ගේ මළසිරුරු හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
මියගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 30 - 40 ත් වයසේ පසුවන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පසුගිය කාලයේ ප්‍රදේශයේ සොරකම් කීපයක් සිදුවූ බවත් ඔවුන් එම සොරකම්වලට සම්බන්ධ බවට ප්‍රදේශවාසීහු පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වාරියපෙළ වළකින් සිරුරු දෙකක් මතු වේ
Suni perera Saturday, 13 May 2023 02:55 PM
ලංකාවේ මියගිය හෝ ඝාතනය වූ පුද්ගල සිරුරක් හමුවුණොත්, එම පුද්ගලයාට ප්‍රථමයෙන්ම තබන මුද්‍රාව තමයි සොරෙක්, ඝාතකයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කුඩු කාරයෙක්... ඉතින් සිද්ධිය වැඩි කතාබහට ලක්නොවී යටපත් වෙනවා. මේ පුරෝකථනය සමාජයටම පිළිලයක්...