
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
අරක්කු පානය කිරීම නිසා වෙරි මර මරගාතේ කතාබහ කිරීමට නොහැකිව සිහි විකල් තත්ත්වයක පසුවූ බව කියන එක් සිසුවකු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදැයි පොලීසිය පවසයි.
අනිත් සිසුවා, ඔහුගේ මව්පියන් පොලිසියට කැඳවා භාරදී තිබේ.
පොලිස් භාරයට ගන්නා ලද එක් සිසුවෙක් ගම්පහ ප්‍රදේශයේ ද අනිත් සිසුවා නිට්ටඹුව ප්‍රදේශයේ ද ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන අය වෙති.
පොලිස් භාරයට ගන්නා විට එක් සිසුවෙකු පාසල් නිල ඇඳුමෙන් සැරසී සිට ඇති අතර අනෙක් සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිට ඇතැයි කියති.
මත්පැන් අළෙවි සැලකින් මොවුන් දෙදෙනා අරක්කු මිල දී ගෙන පානය කර ඇති බවද දැන ගැනීමට ඇත.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට
රට පෙරට Thursday, 29 June 2023 08:05 PM
පාසල් දරුවන්ට මත්පැන් විකුණන අරක්කු කඩවල බලපත්‍රය අවලංගු කරන්න බැරිද? බැරි නැහැ ඒත් ඒවා රට කන දේශපාලුවන්ගේ නිසා බැහැ... එහෙම නේද?
පැරකුම් Friday, 30 June 2023 04:29 PM
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුවදුව කරනවාලු…!