IMG-LOGO

වරප්‍රසාදවලට ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන්න එපා

(යොහාන් භාසුර)

උසස්වීමකට, සේවා දිගුවකට හෝ වෙනත් වරප්‍රසාදයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය නිර්මාණය කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (14) පැවසීය.  

රජයේ මුද්රචණාලයට මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉතිහාසයේ පළමු වරට සිදුවූ බව කී ඒ මහතා සෑම මැතිවරණයකදීම ගෙවීමේ පදනම මත රාජ්‍ය ආයතන බොහෝමයක් මැතිවරණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් වැඩකරන බව ද සඳහන් කළේය. 

 



අදහස් (2)

වරප්‍රසාදවලට ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන්න එපා

ranjana Tuesday, 14 February 2023 09:55 PM

හීන් නූලෙන් සමාජවාදී පාලනයක් ගේන්න කරන උප්පරවැට්ටියට ද ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන්න එපා.

:       0       1

අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 07:08 AM

මැතිවරණ වලට බාධා කිරිම එක අතකින් ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් .අනිත් පැත්තෙන් පුරවැසියගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගන්න දරණ උත්සහයක්. ඒක වලක්වා ගන්න දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන මේ නිවට හා දූෂිත නිළධාරීන්ට හා නිළධාරීනියන්ට විරුද්ධව වහාම අධිකරණයේ පිහිට පැතිය යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 510 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 689 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site