IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාර්තාගත සංචාරක පැමිණීමක්

(යොහාන් භාසුර)

මෙම මස (මාර්තු) පළමු දින 13 තුළ මෙරටට විදේශ සංචාරකයන් 53,838 ක් පැමිණ ඇති බවත් ඉන් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.

ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක්, ජර්මන් ජාතිකයන් 4,289 ක් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් 3,937 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙම වසරේ ගතවූ කාලය තුළ විදේශ සංචාරකයින් 264,022 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

වාර්තාගත සංචාරක පැමිණීමක්

මැක්ස් Thursday, 16 March 2023 04:20 PM

ඒකනෙ සජබයොයි, ජජබයොයි වැඩ වර්ජන පටන් ගෙන රට වනසන්නෙ. පාසල් දරැවන්ගේ අධ්‍යාපනය වනසන ජෝසප් ස්ටාලින් නමැති මෘගයා නැවත ක්‍රියාකාරී වෙන්න දඟලන්නෙ. තෙල් පාලිත, රංජන් ජයලාල් පන්නයේ කඩාකප්පල්කාරීන් සේ ම gmoa ෂයිලොක්ලා වේදිකා දෙවනත් කරන්නෙ.

:       0       0

Nandasena gr Friday, 17 March 2023 06:11 AM

රුසියානු සංචාරකයන්ගෙන් ලැබෙන සෙතක් නැහැ.අමු හිඟන්නො

:       0       0

BamunuarachchiSaturday, 18 March 2023 12:09 PM

අඩුගානේ ඔබ උඩරට, මතුරට තියා ස්ලේව් අයිලන්ඩ් වත් ගිහිල්ලා තිබෙනවද? ලංකාවට එන්න සල්ලිතිබෙන රුසියානුවෝ ඔබට වඩා පොහොසත් කියා ෂුවර්... තමන්ගේ මට්ටමින් අනුන් ගැන හිතන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site