IMG-LOGO

වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට

(සුජිත් හේවාජුලිගේ)

වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

රටේ මෙම වයස් සීමාවේ ලක්ෂ 32 ක පමණ සංඛ්‍යාවක් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (7)

වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට

NM Sunday, 22 August 2021 07:02 PM

දරුවක් ඉපදීමෙන් පසු මව විසින් දරුවාට පළමු මාස 6 ක කාලය තුල ලබා දෙන්නවු මවු කිරි තුල ප්‍රබල ප්‍රතිසක්ති කාරණයක් තිබේ. විද්‍යාත්මක මතයද එයම වේ. කෙසේ වෙතත් වර්තමානයේ බහුතරයක් මවුවරුන් විසින් පළමු දිනයේ සිට දරුවාට ලබා දෙනු ලබන්නේ මොනවර්ගයේ කිරි වර්ගයද කියා දන්නේ මවුවරුන්ම පමණි

:       7       4

jayaSunday, 22 August 2021 09:42 PM

ලංකාව තමා ලෝකයෙන් වැඩිම මව් කිරි ප්‍රතිශතයක් දෙන රට

:       0       5

AsankaMonday, 23 August 2021 11:43 AM

දැන් කොහේවත් පරීක්ෂණයක් කළාද? මව්කිරි බීපු අයට කොරෝනා වැළඳෙන්නේ නෑ කියලා. මට පේන්නේ ඔයා තාමත් මව්කිරිම බොන ළදරුවෙක් වගේ මොලේ මෝරලා නැහැ. බත් ටිකක්වත් කන්න.

:       0       2

jayarathna Sunday, 22 August 2021 09:21 PM

පුත්තලම දිස්ත්‍රීක්කයේ සාලියවැව ප්‍රදේශයේ සමහර ගම්වල 60ට වැඩි අයටවත් තවම පළමු එන්නත්වත් විදල නෑ..

:       1       3

chandima Sunday, 22 August 2021 11:50 PM

ලබන මාසේ දෙවැනි සතිය වෙනකල් ඉන්නේ නැතිව ලබන මාසේ පළමු වැනිදා ඉන්න විදිහක් නැතිද?

:       1       1

මුණසිංහ Monday, 23 August 2021 07:24 AM

එහෙම අයත් බොහෝ පිරිසක් දැනටත් එන්නත අරගෙන.

:       0       2

අප්පුහාමි Monday, 23 August 2021 07:31 AM

පුත්තලමේ අයට ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් කිව්වාවානම් එන්නත් මොකටද අනෙක් පලාත් වල තිහට වැඩි අයට දෙවැනි එන්නත් නොදි තව පිරිසකටත් පළමු එන්නත දෙන්නෙ ඇයිද කියන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site