IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යවසායක ගැටළු විසඳන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූලික ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ව්‍යවසායකයන්ගේ  ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී කටයුතු කළ යුතුව තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

කුඩා ආයතන වලට පවා 30% ක බද්දක් ගහන බව කී හර්ෂ ද සිල්වා මහතා  මේවා ගෙවන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.

සමහර අමුද්‍රව්‍ය ආනයනය  තහනම් කර තිබෙන හෙයින් ව්‍යවසායකයින් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ පරිමාණ ව්‍යවසායකයන් ලයිට් බිල වැඩිවීම දරා ගන්නේ කෙසේදැයි හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේය.

“කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.



අදහස් (1)

ව්‍යවසායක ගැටළු විසඳන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න

W.G.තිලකරත්න Thursday, 08 June 2023 10:25 AM

පාර්ලිමේ‍න්තු කමිටුවක් පත් කිරීම ඉතාමත් හොදයි. පාර්ලිමේ‍න්තුවේ‍දි ගරු මන්ත්‍රීවරයෙක් කියනවා .සුළු ව්‍යාපාරකයින්ට වඩා මධ්‍යම පන්ති ව්‍යාපාරකයින් ගැන සොයා බලන්නලු.මධ්‍යම පන්ති ව්‍යාපාරකයින්ගේ 300ත් 400ත් සේවක මහහතුන් කර්මාන්ත ශාලා වල ඉන්නවලු.සුළු ව්‍යාපාර කරන අයත් එතෙන්ට එන්න තමයි උත්සහ කරන්නෙ.කරුණකරල මේ‍කත් දේශපාලන වාසියකට ගන්න එපා.ස්තුති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site